News
තමාගේ නම සහ ඡායාරූප අනවසරෙයන් මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගෙන ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ...
2012 වසරේ කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ ...
පෝට් සිටි වෙරළ තීරයේදී දිය වැලකට හසු වී ගසාගෙන ගිය තරුණයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ ...
ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ ...
පාකිස්තානයේ ලාහෝර් හී පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපොළේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන් ...
'සිරි දළදා වන්දනාව' හේතුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 24ක් එළැඹෙන සඳුදා (28) සිට යළි ආරම්භ කරන බව මධ්‍යම ...
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ ...
ගුජරාට් පොලීසිය විසින් අද (26) පෙරවරුවේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බංග්ලාදේශ ජාතිකයින් රැසක් අත්අඩංගුවට ...
අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පිටව ...
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි ...
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට ...
යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results